ආනුභවික විද්‍යා


v  ආනුභවික විද්‍යා යනු ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ශ කරගත හැකි කරුනු පිලිබදව හදාරන ශාස්ත්‍රයකි.

මෙය පරීක්ෂණ මගින් ඥානය ගොඞනගයි.වාසථවික යනු යමි කරුනක් පිලිබදව යථාර්ථයන් පැහැදිලි කරණ පොදුවේ එකග විය හැකි තත්වයකි.


v  ආනුභවික විද්‍යා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

· සමාජීය විද්‍යා· ස්භාවික විද්‍යා


Ø  සමාජීය විද්‍යා යනු සමාජයට අයත් කරුනු ප්‍රපංච හෙවත්  පිළිබද හධාරන විද්‍යාවයි.

Ø  ස්භාවික විද්‍යා යනු සභාව ධර්මයට අයත් ප්‍රපංච පිලිබද හදාරන විද්‍යාවයි.

ස්භාවික විද්‍යා ස්හාවික ස්ථතික ස්වාභාවයක්ගන්නා අතර  සමාජීය විද්‍යාවේ ගතික සවරූපයක් දක්වයි.සභාවික විද්‍යා තුල හේතු ඵල සමබනදයක් පවතී.හේතු ඵල සමබනදය යනු කරුනු පවතින නොවෙනස් වන ස්භාවයයි.ස්භාවික විද්‍යා හී අනාවැකි කල හැකි අතර සමාජීය විද්‍යා හී අනාවැකි කල  නොහැකිය.


       සමාජීය විද්‍යා

    ස්භාවික විද්‍යා

1.ආර්තික විද්‍යව

1.භෞතික විද්‍යාව              

2.දේශපාලන විද්‍යව

2.රසායන   විද්‍යාව                       

3.කාලගුන විද්‍යව

3.තර්ක විද්‍යාව                   

4.සමාජ විද්‍යව

4.භූගරභ විද්‍යාව                

5.   ඉතිහාසය

5.සාගර විද්‍යාව

No comments:

Post a Comment