- තර්කයක් යනු අවයවයන් තුල්න සප්‍රමාන
අනුමානයක් කරා පැමිනීමයි.
තර්ක ශාස්ත්‍රය හා ඉදිරිපත් වී ඇති නිර්වචන.
ඇල්ටිරඞි -තර්ක ශාස්ත්‍රය හා සමිබන්ද කලාව තර්ක විද්‍යාවයි.
තොම්සන්-සිතුවිලි පිලිබද නියමාවලිය තර්ක විද්‍යාවයි.
අර්නොල්ඞ් -සත්‍ය සොයා ගැනීම හා අවබෝද කර ගැනීම තර්ක විද්‍යවයි.
ජෝන් සට්‍රෝට් මිල් -සාක්ෂි සෙවීවට ඉදිරිපත් වන බුද්දියේ වැඞ පිලිවල තර්ක විද්‍යාවයි.
තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය.
· ක්‍රි.පු 4වන සියවසේ විසූ ඇරිස්ටෝල් නම් දාර්ශනිකයා විසින් තර්ක ශාස්ත්‍රය විශයක් ලෙස ලොවට ගොඞනගයි. ඇරිස්ටෝල් නම් දාර්ශනිකයාගේ ග්‍රන්ථ
ඇනලි ටික්ස් ප්‍රෙයරා
කැටගරීස්
ප්‍රොස්ටියරියර්
ඔර්ගනම්·
✌��������������
ReplyDelete