තර්ක ශාස්ත්‍රය හා අනෙකුත් විශයන් අතර ඇති සම්බන්ධතාවය.


v  තර්ක ශාස්ත්‍රය හා භාශාව.


· භාශාවකින් තොරව තර්ක පද්ධතියට පැවැත්මක් නොමැත.
· ව්‍යවහර භාශාවෙන් තර්ක ශාස්ත්‍රය විශය ගොඞනැගී ඇත.

· ව්‍යවහර භාශාව් ඇති අරථවත් හා විස්තරාත්මක වක්‍ය පමනක් තර්ක ශාස්ත්‍රයේ යොදා ගනී.

· භාශාවකට වචන වක්‍ය සේම තර්ක පද්ධතියට පද,ප්‍රස්තුත,සංවාක්‍ය අවශ්‍ය වේ.

· තර්ක ශාස්ත්‍රයට සම්ප්‍රදායික, භාරතීය, නවීන කරුනු අවශ්‍ය සේම භාශාවටත් විවිධ ස්වරූපයෙන් කරුනු අවශ්‍ය වේ.


v  භාශා‍වේ හා තර්ක ශාස්ත්‍රයේ වෙනස


· භාශාවේ ආවේගාත්මක, ප්‍රශ්නවාචී , විධාන වශයෙන් වක්‍ය ඇතත් තර්ක ශාස්ත්‍රයේ ඇත්තේ විස්තරාත්මක වක්‍ය පමනී.

· භශාවේ වක්‍ය හී අපහැදිලි  බවක් (සංදිග්ධ තාවක්) ඇතත් තර්ක ශාස්ත්‍රයේ අපහැදිලි බවත් නැත.

· භාශාවේ සමහර වචන තර්ක ශාස්ත්‍රයට යොදා  නොගන්නා බවක් පෙනේ.


v  තර්ක ශාස්ත්‍රය හා ධර්ශනය


· තර්ක ශාස්ත්‍රයේ සම්බවය දර්ශනයෙන් ගොඩනැගී ඇත.

· තර්ක ශාස්ත්‍රය ව්ශය දර්ශන පද්ධති‍යේ පුරුකක් වේ.

· සෑම දර්ශනයකම තර්ක ශාස්ත්‍රය ව්ශය පද්ධතියක් දක්නට ලැබේ.

· දර්ශනයේ කරුනු ක්‍රමානුකූලව රැස් කිරීමට විශ්ලේශනයට හා ඉදිරපත් කරීමට  තර්ක ශාස්ත්‍රයේ සහය අවශ්‍ය වේ.


v  තර්ක ශාස්ත්‍රය හා ගණිතය


· මෙම ව්ශයන් දෙකම රූපික ව්ද්‍යාවන් වේ.හේතුව පරව අවයවයන් පදනම් කරගෙන නිගමනයක් කරා එලබෙන නිසා.

· විශයන් දෙකම චින්තන විශය ධරාවට නැබුරුව ඇත.

· විශයන් දෙකම ස්ව සිද්දිමය පද්දතියක් මත ගොඞනැගෙන නිසා රූපික ව්ද්‍යාවන් වේ.

· විශයන් දෙකම විද්‍යාත්මක නොවන ශස්ත්‍ර වේ.

· විශයන් දෙකම සංඛේත ක්‍රමයක් භාවතා කරයි.

· විශයන් දෙකම සංදිග්ධතාවන් අඞුය.

· තර්ක ශාස්ත්‍රය සම්ප්‍රධායික හා නවීන වශයෙන්ද ගණිතය අංක ,වීජීය ,ජ්‍යාමිතිය වශයෙන් වෙන් වේ.



v  තර්ක ශාස්ත්‍රය හා මනෝ විද්‍යාව


· මෙම ව්ශයන් දෙකම දර්ශනය මත ගොඩනැගී ඇත.· සෑම දර්ශනයකම මෙම වශයන් 2 අනුපූරක වශයෙන් ඇත.· තර්ක ශාස්ත්‍රය සිතිය යුත්තේ කෙසේද යන්න පෙන්ව දෙන අතර මනෝ විද්‍යාව සිතන්නේ කෙසේද යන්න පෙන්වා දෙනු ලබයි.· මෙම ව්ශයන් දෙකම චින්තනය මත ගොඩනැගී ඇත.· තර්ක ශාස්ත්‍රය සෑම විශයක්ම ප්‍රෙයෝජනයට ගන්නා බැවින් ව්වෘත භාවයක් ඇති අතර මනෝ විද්‍යාවේ අවෘත භාවයක් ඇත.· තර්ක ශාස්ත්‍රය රූපික විද්‍යාවක් වන අතර මනෝ විද්‍යාව ආනුභවික විද්‍යාවක් වේ.· තර්ක ශාස්ත්‍රය ස්වසිද්දිමය පද්දතියක් මත ගොඞනැගී ඇති අතර මනෝ විද්‍යාව එසේ ස්වසිද්දිමය පද්දතියක් මත ගෙඞනැග්.

No comments:

Post a Comment