v විධිමත් භාශාවක ලක්ෂණ
· අප විසින් විනිසශ්චය
කරන වස්තූන් හා ඒවට අයත් ගුනයන් මත චින්තනය පදනම් වේ.
· චින්තනය යනු වස්තූන්ගේ
ගුනයන් උදෙසා අප විසින් කරනු ලබන වනිශ්චයන්ය.
· ප්‍රස්තුතයක් යනු සත්‍ය
හෝ අසත්‍ය ප්‍රකාශ කරන විස්තරාත්මක වාක්‍යකි.
· වස්තුවක් හෝ ගුනයක්
හැද්වීම සදහා ඇති භාශාමය ශබ්ධ ලක්ශනය පදයක් වේ.
v තාර්කික පද
· තාර්කික පදයක් යනු ප්‍රස්තුතයක
වාච්‍ය හා වාචකය වශයෙන් යෙදෙන වචනයක් හෝ වචන සහූහයකි.
· ප්‍රස්තුතයක ප්‍රධන
කොටද්් හතරකි. I. පමාන ලකුණ
II. වාච්‍ය (s)
III. වාචකය(පධාභිධේය)
IV. ඈදුම
· තර්ක ශාස්ත්‍රයහී පදයක්
යනු ප්‍රස්තුතයක වාච්‍ය හා වාචකය වශයෙන් යෙදෙන වස්තු අර්ථයක් හෝ ගුනාරථයක් ඇගවෙන
වචනයක්හෝ වචන කීපයක එකතුවකි.
v පදයක වස්තු අර්ථය
· වස්තු අර්ථය යනු යම්
පදයකින් අගවෙන පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, සථානයක් පිළිබධ අධහස් ඇති එකී පද
උදා- මිනිසා ,මේසය, ගස, නිමල්
v පදයක ගුනාර්ථය
· වසතූන්ගෙන් වෙන් කොට
හදුනා ගනීම සදහා වසතූන්ගේ මූලික ගුන සමූහයයි.
උදා -මේසය යන පදය ඇගවෙන ගුන සමූහය දිග ,පළල ,හා සංස්කරනය,වනි දේ එකී වස්තුව වෙන් කල හැක.
v
විශ්ලේෂී විද්‍යාව
· මෙහි සවරූපය වන්නේ
අවයවයන් තුලින් නිවරැදි අනුමානයක් කරා එලබීමයි.
· විශලේශී ඤානය
ගෙඞනගන්නාවූ ශාසතු දෙකකි. 1.ශුද්ධ ගණිතය
2.තර්ක ශාසත්‍රය
· මෙහි ආනුභවික ඥාණයක්
නැත.
· අවයවයන් තුල ඇති අදහසම
අනුමානය බවට පත් වීම නිසා පුනර්වාචක ඥාණයකි.
v
ඇගයුම් ශීලී විද්‍යා
· ඇගයුම් ශීලී විද්‍යාවක්යනු
ලොව පැවතිය යුතු කරුනු සම්බනදයෙන් ඇගයමක් දෙනු ලබන ශාස්ත්‍රයන්ය.
· මෙහි ප්‍රධාන ප්‍රෙභ්ධ
දෙකකි.
1. සෞන්දර්‍ය විද්‍යාව
2. ආචාර ධරම
විද්‍යාව
· ආචාර ධරම විද්‍යාව හී ලොව පැවතිය යුතු ආචාර ධර්මයන්ට ඇගයුමක්
දෙනු ලබයි.
උදා -හොද- නරක
යහපත- අයහපත
· සෞන්දර්‍ය විද්‍යාව ලොව
පවතින තත්වය නොව පැවතිය යුතු තත්වය පෙන්වයි.
උදා -විවධ කලාත්මක නිර්මානයන්ට ලස්සන අවලස්සන,රස නීරස, අගයුම් දෙයි.
· ඇගයම් ශීලී විද්‍යාවන්
හී ඥානය ලබා ගනීමේ ක්‍රමය වන්නේ තාර්කික වශ්ලේශනයයි.
No comments:
Post a Comment