තර්ක ශස්ත්‍ර‍යේ ප්‍රයෝජන


ප්‍රධාන වශයෙන් තේමාවන් 2ක් යටතේ මේ පිලිබදව සාකච්චා කරයි.

    I.     දැනුම සංවිධනය කිරීමේ පදනමක් ලෙස   

II.     ප්‍රායෝගික වටිනාකමේ පදනමක් ලෙස





   v  පදයක වස්තු අර්ථය හා ගුනාර්ථය

·   වස්තු අර්ථයෙහී හා ගුනාර්ථයෙහී ප්‍රතිලෝම සම්බන්දයක් පවතී.

·   යම් පදයක වස්තු අර්තය වැඞි වන විට ගුනාර්ථය අඞු වේ.


                උදා   :-  පුහුනු උපාධි ධාරී විවාහක ගරුවරු

                    උපාධි ධාරී විවාහක ගරුවරු

                    විවාහක ගරුවරු                        

                     ගුරුවරු


·         යම් පදයක වස්තු අර්ථය අඞු වන විට ගුනාර්ථය වැඞි වේ

 

         උදා   :- මිනිස්සු
          බෞද්ධ මිනිස්සු
          සිංහල බෞද්ධ මිනිස්සු
          ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ මිනිස්සු                                                                                           

No comments:

Post a Comment