Friday, March 28, 2014

  • තර්කයක් යනු අවයවයන් තුල්න සප්‍රමාන අනුමානයක් කරා පැමිනීමයි.


තර්ක ශාස්ත්‍රය හා ඉදිරිපත් වී ඇති නිර්වචන.
  1. ඇල්ටිරඞි -තර්ක ශාස්ත්‍රය හා සමිබන්ද කලාව තර්ක      විද්‍යාවයි.       

  2. තොම්සන්-සිතුවිලි පිලිබද නියමාවලිය තර්ක විද්‍යාවයි.    
     

  3. අර්නොල්ඞ්  -සත්‍ය සොයා ගැනීම හා අවබෝද කර ගැනීම තර්ක විද්‍යවයි.   

  4. ජෝන් සට්‍රෝට් මිල් -සාක්ෂි සෙවීවට ඉදිරිපත් වන බුද්දියේ වැඞ පිලිවල තර්ක විද්‍යාවයි.


  •   තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය.

·         ක්‍රි.පු 4වන සියවසේ විසූ ඇරිස්ටෝල් නම් දාර්ශනිකයා විසින් තර්ක ශාස්ත්‍රය විශයක් ලෙස ලොවට ගොඞනගයි.     ඇරිස්ටෝල් නම් දාර්ශනිකයාගේ ග්‍රන්ථ

  1.    ඇනලි ටික්ස් ප්‍රෙයරා 

  2.   කැටගරීස්

  3.   ප්‍රොස්ටියරියර් 

  4.   ඔර්ගනම්·  

               17 වන සියවසේ විසු ලයිබ්නිට්ස් නැමති දාරශනිකයා ඉදිරපත් කල ගනිතමය සංඛේත ක්‍රමය අසමිපුරන මීම නිසා ජොජ් බුලේ නැමැත්තා විසින් තර්ක ශාස්ත්‍රයේ ගනිතමය විශ්ලේශනය නමි පොතක් ඉදිරිපත් කරන ලදී.· ඔගස්ටන්ද මෝගන් විසින් ද රැපික ක්‍රමය ලෙස පොතක් ඉදිරිපත් කරන ලදී. ප්‍රේග් නම් ගනිතඤයා විසින්  පුලුල් සංකේත ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී. 20 වන සියව‍සේ 1910 බරට්‍රල් රසල් හා වයිට් හෙඞ් විසින් ප්‍රින්සිපියා මැතමැටිකා හෙවත් ගනිතයේ මූලධරම යන පොත ඉදිරපත් කරන ලදී. ඉන් නව නිගාමී ක්‍රමයක් ලොවට ඉදිරිපත් විය.එය නවීන ගනිතමය  තර්ක ශාස්ත්‍රය ලෙස හැදින් වේ.